"මිණිමුතු ළමා සමාජය"

අපව අමතන්න හදපිරි ආරම්භක දිනය රැස්වීම් ක්‍රියාකාරකම් නිවස

   අපේ ළමා සමාජය ......

2017 නොවැම්බර් 13 වෙනිදා ඉංජිනේරු ජනකප්‍රිය බාලසුරිය මහතාගේ සංකල්පනාවක් අනුව පුජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ මග පෙන්වීම සහ

   මාසික හමුවීම් ......

සැම පුන් පොහොදිනකම දහවල් 2.00ට ගණේමුල්ල උතුර තරුපති ශාලාව අසල තිලකරත්න මහතාගේ නිවසේදී.

   ළමා අපේ හැකියාවන් ......

ගායනය

නර්ථනය

කථනය

විවාද

දැනුම මිනුම

settings

ගණේමුල්ලේ ඉතිහාසය
(බන්දුල මුණසිංහ - සුමේධ මාවත )

අතීතයේ වෙනත් නාමයකින් හැඳින්වූවායැයි හෙලිදරව්වන වර්ථමානයේ ගණේමුල්ල යයි නම්ලද මේ මනරම් භූමි ප්‍රදේශය තුල තෘප්තිමත් මනෝභාවයකින් යුතුව සැහැල්ලු දිවි පෙවතක් ගත කිරීමට තරම් ඔබ අප වාසනාවන්ත වී සිටිමු. අපට ඒ වාසනා ගුණය උදාකර දෙන්නේ ගමෙහි ස්වභාවික පිහිටීම විසින් යැයි මා සඳහන් කළහොත් ඔබද එයට එකඟ වනු ඇත. ගණේමුල්ල පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද කොට්ඨාශය තුලය. මේ දිස්ත්‍රික්කය ජනගහනය අතින් දෙවෙනි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට පමණය. වැඩිම වර්ෂාපතනය ලැබෙන පහතරට තෙත් කලාපයට මෙම දිසාව අයත් වේ. මෙම ප්‍රදේශයට

විනෝදය, හැකියාව සහ පෞර්ශත්වය ගොඩනැගීම.

Unsplashed background img 2

"දරුවන්ගේ  අනාගතය"

ගමේ අපේම දුවාදරුවන්ගේ හැකියාව, දැනුම, විනෝදය සහ පෞර්ශත්ව සංවර්ධනය මූලික කරගනිමින් අනාගත නායකයින් තනන්නට ආරම්භ කල මිණිමුතු ළමා සමාජයට ඔබගේ දරුවාත් සම්බන්ද කරවන්න.

තම හැකියාවන් මූලික කරගෙන ගායක ගායකාවියන්, නිවේදක නිවේදිකාවන් වීමට සහ ආත්ම ශක්තියක් සමගින් ඔබේ දරුවා සමාජ ගත කිරීමට දැන්ම අත්වැලක් වෙන්න.

සියළුම දරුවන්ට තම දක්ශතා පෙන්වීමට අවස්ථාවන්.

අපිව අමතන්න........      0777633625
....... ඔබ එනතුරා අපි බලාසිටිනවා....