"මිණිමුතු ළමා සමාජය"

අපව අමතන්න හදපිරි ආරම්භක දිනය රැස්වීම් ක්‍රියාකාරකම් නිවස

2017 නොවැම්බර් 13 වෙනිදා ඉංජිනේරු ජනකප්‍රිය බාලසුරිය මහතාගේ සංකල්පනාවක් අනුව පුජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ මග පෙන්වීම සහ මුලිකත්වයෙන්, ගණේමුල්ල උතුර ග්‍රාමනිලධාරී ඩි. අයි. ආර්. වික්‍රමාරච්චි මහතාගේ සහයෝගයෙන්, පරිවාර හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිණි රානි පෙරේරා මහත්මියගේ සහ ශ්‍රී සීලරතන විදුහලේ ගරු විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. අබේසේකර මහත්මියගේ සහභාගිත්වයෙන්, රාජ්‍ය නිලධාරී ඇතුළු ගමේ ප්‍රභූවරුන්ගේ සහභාගිත්වය ඇතුව ගනේමුල්ල සුමේධ මාවතේ “තරුපති” උත්සව ශාලාවේදී “මිණිමුතු ළමා සමාජය” ආරම්භ වූ වගයි.....

සමාරම්භක උත්සවයේ අවස්ථාවන්

ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla
ganemullaganemulla


INAUGURAL DAY VIDEOS


              අපි පන්සිල් ගමු                          සම්ප්‍රදාණුකුලව පොල්තෙල් පහන දල්වා

      අපිත් ළමා සමාජයට එකතු වෙමු                       අපේ හැකියාවන් බලන්න ආසද 

අපි ආසම ගීත අපි එකතුවෙලා කියපු වෙලාව                    ඔයාලා ඔක්කොටම ස්තුතියි

               අනූශාසනාව                                  ඔයාලා ඔක්කොටම ස්තුතියි

"ගණේමුල්ල.කොම්" උඩුගත කල බවයි

"GANEMULLA.COM" ON THE WEB


ganemulla
ganemulla
ganemulla
ganemulla